දේදුනු වර්ණ කලතා
පියවි ලෝකේ
ඇන්ද ආදර ෆැන්ටසි
පාට එකිනෙක ගලවා
හීනයෙන් හීනයට තවරා
වසා නෙත් යුග
හොරෙන් විඳිනෙමි
රුසියන් සිනහවේ
ඇත ඔබේ වම් කම්මුලේ සුලිය,
ප්‍රංශ නෙත් යුග මත
දිටිමි ඔබෙ දිගු ඇහිබැම,
රෝස ඉන්දියානු මුහුණත
දිලිසුණිය ඔබෙ නිල් ඇස්
ඔබ විවර්ණය
සිහින ලොව මම
අවර්ණය.
චැහ්.. මං දුර්වර්ණය..
ReplyDeleteජ ය වේ වා !!!
හිහිහි... හාකෝ හාකෝ
Deleteවර්ණ :)
ReplyDeleteවිවර්ණ
Deleteදැං ඔහේ කිව්වා නේද මේකේ දවසට එක ගානේ දානවා කියලා..
ReplyDeleteකෝ ???????????????????????????????????????????????????????????????????????????
හා දැන් ඔහේ කියන්නෙ මේක ලංකාව නෙමෙයි කියලද?
Deleteබස්සි අක්කේ ඇයි දැන් ඔයාලගේ ඇනෝ ඔප්ෂන් එක අයින් කරලද.
ReplyDeleteමොකක්ද කියන්නකෝ ඇනෝ එන්න තියෙන උවමනාව?
Delete