Wednesday, May 20, 2015

14. නැද්ද වැඩිපුර හිතක් හෙම ලඟ?






නින්ද නෑ උතුරාය නෙතු යුග
බින්ද හද වැලපෙයි මතක ලඟ
මන්ද නැවතී තව අතරමග
නැද්ද වැඩිපුර හිතක් හෙම ලඟ?

8 comments:

  1. තියනව ඕනතරං මේ හිතේ ඉඩ

    ජ ය වේ වා !!!!!

    ReplyDelete
  2. මේ හිත ගැලපෙයිද දන්නේ නැහැ...

    -----------

    බස්සියේ වචන ටික නම් පට්ට. ..පද ගැලපුමත් පට්ට...එත් තව පද පේලි ටිකක් එකතුවනා නම් හොඳයි කියල තමයි හිතෙන්නේ...

    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. මේ පොඩි කවි කෑලි නෙ විභී. ලියපුවා අමතක නොවෙන්න බ්ලොගක අලෝනවා

      Delete
  3. එකෙන්ම සුපිරි කතාව ...............!!!!!!!!!

    ReplyDelete
  4. තියෙනවා. තනි කරන්නෙ නැත්නම් දෙනවා

    ReplyDelete
  5. ඇගෙන් හිත බිඳුනු දා,
    පැකට් කල හිත් කෑලි
    හයර් පිට දෙනව දැන්,
    මාසේ අග කුලිය ගෙන

    ReplyDelete