Tuesday, May 26, 2015

44. දුම් වළලු ෆැන්ටසි





ගිනියම් වු පුළිඟු පැහැ ආදරය දැවි දැවී
දුම් වළලු ෆැන්ටසිය පිබිද හිස ගිලගනී
ශේෂ වූ මතක අළු ගර්ත ඇතුලට කැවී
අහඹු කැස්සක් එක්ක කඳුළු ගුලියක් පනී


1 comment:

  1. //ශේෂ වූ මතක අළු ගර්ත ඇතුලට කැවී// මයික්‍රෝන් පහකටත් වඩා ක්ශුද්‍ර වූ ආදර මතක..:'(

    ReplyDelete