පාසැල් රැස්වීම අවස්ථාවේ විදුහල්පතිතුමා නොකල වරදකට අසභ්‍ය වචනයෙන් බැනවදීම නිසා ඇතිවූ සිත්තැවුලෙන් දැරියක් ගෙල වැළලා ගනී.
උන් අඳුනන්නේ නැහැ දුයිශේන්ව
ඔව්. උන් අල්තිනායි ගැන දන්නෙත් නෑ.
ඒ කොයි කාලෙකට ඉස්සරද?
කාලෙ වෙනස් – තාලෙ අලුත්
ඒත්,
උඹ ඒ පාරෙ නොගිහින්,
ආවනම් මේ පාරෙ,
බලන්නට තිවුන නංගියේ
අදටත් පොප්ලර් ගස් දළුලන බව
No comments:
Post a Comment