Thursday, May 21, 2015

36. මිතුරු බළලෙක්


සොඳුරු නොකිලිටි බළල් හදවතක්
ඇතිරු හිත මත සිනහ කෝටියක්
අඳුරු සෙවණැලි ගහන රැයකදිත්
මිතුරු බළලෙක් නිවයි තනිකමක්


11 comments:

  1. පූසන්ට අපිත් කැමතියි.. මොකෝ මේ බිලාල මහත්වරුන් ගැනම ලිය වෙන්නේ...?

    ReplyDelete
    Replies
    1. නිශාචර සත්තුනේ. ඒකයි.

      Delete
  2. මාත් මේ එකෙක් හොයනවා කොස් ඇට ටිකක් බාව ගන්න..

    ReplyDelete
    Replies
    1. පව් අෆ්ෆා අසරණ බළල්ලු.

      Delete
    2. හි.. හි... පට්ට කොමෙන්ටුව!

      Delete
  3. මා දන්නා තරමින් බළලුන් ඇලෙන්නේ මිනිසුන් සමග නොව ජීවත් වන නිවස සමගය. බල්ලන් ඇලෙන්නේ ගෙදර සමග නොව මිනිසුන් සමගය. ගෙවල් මාරු කිරීමකදී බළලුන් කලින් නිවසේම රැඳීමට උත්සාහ කරයි.

    ReplyDelete
    Replies
    1. අපේ බළලනම් ඇලී උන්නේ කෑම පිඟාන සමගය

      Delete
  4. සද්ද නැති බළලෝ අල්ලන්නේ මීයෝ දෙන්නා දෙන්නා කියලා කතාවක් තියෙනවා.. පරිස්සමෙන්

    ReplyDelete
  5. ඒ උඹත් මාර ගැජල්පින් නේ බං දාන්නේ.. ලොසින්ජරේට කූඹිත් ඇදෙනවා.. ඒ අර දෙවෙනියට ඉන්න ලස්සන කළු තඩි එකා මං හොඳේ.. ඉස්සරහින්ම ඉන්න අර අහිංසක කොන්ඩෙ වවාගත්ත ඩෑල් එකනම් කවුරුත් දන්නවනේ.. (ඌ ඉස්සරහින් ගිය නිසා ඉතිං අපි බේරි.. හැක්)

    ReplyDelete
    Replies
    1. හැප් කිවුවේ! කොණ්ඩෙ වවපු කූඹියා... <3

      ඔන්න 'කළු තඩි' කියන විශේෂණ පද අපි කියාපුවනම් නෙමෙයි හරියැ?

      Delete