Wednesday, May 20, 2015

11. එළි





කළබල වීදියක
නියොන් එළි මග දෙපස දැල්වෙයි
දිවයන රිය පෙලද
තියුණු කහ එළි දල්වයි
සාදයට සැරසුන
තරු කිණිති
වියැකී යයි





1 comment:

  1. බමන මතයි, සදාචාරේ, උන්ගේ පටූ
    ආලෙ පාල, කඩන්නටයි, මලේ තටූ
    වවුලෝ වැඩියි, මේ රෑ උඹ, ගෙදර හිටූ
    ඕනෑ නෑලු, උල්කරන්ට, ගහේ කටූ

    ReplyDelete