Wednesday, May 20, 2015

16. බෙදා ගැනීම







ඔබෙ පුළුල් ළය මත
මා හා ඔබත් සැතැපෙන්න
මගෙ විසල් හදවත
හීන ගඟුලක් මවයි
අපි දෙන්නටම කිමිදෙන්න




8 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්..............

    ReplyDelete
  2. කිමිදුනාට කමක් නෑ පිහිනන්න දන්නවද? :)

    ReplyDelete
  3. බස්සි කවි වලට තව එකක් ගත්තයැ...

    ReplyDelete
  4. ම්ම්ම්ම්ම්ම්ම්ම්?

    ReplyDelete