මං කවි ලියනවා - කවි මාව ලිහනවා
හුටා පෝස්ට් තිස්තුනයි පිට පිට.. වෙලාවට වැඩි හරියක් කියවලා තියෙන ඒව.. මේ ඉරිදා දවස වෙන් කරන්න ඕනි බසුකවි පිටුවට.. ජය වේවා! මාව බඳවගනින් බසුකවි සමාජේ ඉස්තීර පාඨකයෙක් විදියට..
හිහී! අනිවා! තැන්කූ කලා!මේ එහෙ මෙහෙ ලියපු කවි එකතු කරන දවස්නේ. ඒ නිසයි පෝස්ට් වැටීමේ සීඝ්‍රතාවය වැඩි.
බස්සි............... කවි පිටුවක් කරන්න හිතපු ඒක ගැන පුදුම සතුටක් තියෙන්නේ.... අපි ඉතින් කවි කිව්වොත් කකුල් දෙකම ඉස්සරහා තියලා ලැහැස්තියි.... උත්තර කවිවත් ලියන්නම්කෝ... සහයෝගයක් විදිහට කුරුටු සින්ඩියටත් දාගත්තා.... අනවසරයෙන් ම .......
බොහොම ස්තූතියි කුරුටු! මේ දෙන සහයෝගය ගොඩාක් වටිනවා!
අඩොව් මාවත් හොඳේ..කළණේ විතරක් නෙවේ හරිය.
අනිවාර්යයෙන්ම!
සිනාසෙන බිලිඳියක, කුල ගෙදර යන ලියක, තොල් අතර නෙත් කොනේ නොදුටුවේ ඇයිනොබැලුවේ ඇයි , දිලිසෙනා හිරු කිරණකිමඳ ලතැවෙනුලියමින් අඳුරු කවි
පිටි පැකට්ටෙක ගෙදර එනකම්මග බලා උන් බිළිඳු දෙනෙතකිමොණර කොළයට තිසරු මිලකරදුවට කිරිපිටි ගෙනා අම්මෙකිබිළිඳු කිරි සිනහවක් ඇසුමෙන්,ලියකගේ මදහසක් දැකුමෙන්ඉතින් ඔබ ඔය කියන විදියටකෙලෙස තුටු කවි පබඳිමිද සකි?
රායිට් …… අපි ආවා !!කුකුල් අණ්ඩකුයි ඈෂ් ට්‍රේ එකයි දියං :D
ඇයි කුකුල් අණ්ඩ පත්තු කරලා අළු ටික එක්කහු කරගන්නද? :P
ඔන්න බස්සි මාත් ආවා හොඳේ :D. බුකියෙ වගේම ලස්සන කවි වලින් මේ බ්ලොගත් පුරවන්න ලැබේවා!!!ජය වේවා!!!
බොහොම ඉස්තූතියි මනා!
උහුලන්ට අපහසු නිසාවෙන් විසුරවමිහැඟුම් තීන්තෙන් පොඟවමිහැඟුම් සිත්තම් කැන්වස් මිලකරමිහෙට්ටු අතරේ මට්ටු වී විකුණමි
ඇත්තම කතාවක් කිචි අයියේ
ගෙතු පද වලට හිත බැඳුනා මෙහි බෝමකවි පිලිතුරක් ගෙතුවා ඒ හින්දාම තව පද බඳින්නට ඔබහට හැමදාම සුබ පතනවා බස්සී හදවතින් මම
හුටා පෝස්ට් තිස්තුනයි පිට පිට.. වෙලාවට වැඩි හරියක් කියවලා තියෙන ඒව.. මේ ඉරිදා දවස වෙන් කරන්න ඕනි බසුකවි පිටුවට.. ජය වේවා! මාව බඳවගනින් බසුකවි සමාජේ ඉස්තීර පාඨකයෙක් විදියට..
ReplyDeleteහිහී! අනිවා! තැන්කූ කලා!
Deleteමේ එහෙ මෙහෙ ලියපු කවි එකතු කරන දවස්නේ. ඒ නිසයි පෝස්ට් වැටීමේ සීඝ්‍රතාවය වැඩි.
බස්සි............... කවි පිටුවක් කරන්න හිතපු ඒක ගැන පුදුම සතුටක් තියෙන්නේ.... අපි ඉතින් කවි කිව්වොත් කකුල් දෙකම ඉස්සරහා තියලා ලැහැස්තියි.... උත්තර කවිවත් ලියන්නම්කෝ... සහයෝගයක් විදිහට කුරුටු සින්ඩියටත් දාගත්තා.... අනවසරයෙන් ම .......
ReplyDeleteබොහොම ස්තූතියි කුරුටු! මේ දෙන සහයෝගය ගොඩාක් වටිනවා!
Deleteඅඩොව් මාවත් හොඳේ..කළණේ විතරක් නෙවේ හරිය.
ReplyDeleteඅනිවාර්යයෙන්ම!
Deleteසිනාසෙන බිලිඳියක,
ReplyDeleteකුල ගෙදර යන ලියක,
තොල් අතර නෙත් කොනේ
නොදුටුවේ ඇයි
නොබැලුවේ ඇයි ,
දිලිසෙනා හිරු කිරණ
කිමඳ ලතැවෙනු
ලියමින් අඳුරු කවි
පිටි පැකට්ටෙක ගෙදර එනකම්
Deleteමග බලා උන් බිළිඳු දෙනෙතකි
මොණර කොළයට තිසරු මිලකර
දුවට කිරිපිටි ගෙනා අම්මෙකි
බිළිඳු කිරි සිනහවක් ඇසුමෙන්,
ලියකගේ මදහසක් දැකුමෙන්
ඉතින් ඔබ ඔය කියන විදියට
කෙලෙස තුටු කවි පබඳිමිද සකි?
රායිට් …… අපි ආවා !!
ReplyDeleteකුකුල් අණ්ඩකුයි ඈෂ් ට්‍රේ එකයි දියං :D
ඇයි කුකුල් අණ්ඩ පත්තු කරලා අළු ටික එක්කහු කරගන්නද? :P
Deleteඔන්න බස්සි මාත් ආවා හොඳේ :D.
ReplyDeleteබුකියෙ වගේම ලස්සන කවි වලින් මේ බ්ලොගත් පුරවන්න ලැබේවා!!!
ජය වේවා!!!
බොහොම ඉස්තූතියි මනා!
Deleteඋහුලන්ට අපහසු නිසාවෙන් විසුරවමි
ReplyDeleteහැඟුම් තීන්තෙන් පොඟවමි
හැඟුම් සිත්තම් කැන්වස් මිලකරමි
හෙට්ටු අතරේ මට්ටු වී විකුණමි
ඇත්තම කතාවක් කිචි අයියේ
Deleteගෙතු පද වලට හිත බැඳුනා මෙහි බෝම
ReplyDeleteකවි පිලිතුරක් ගෙතුවා ඒ හින්දාම
තව පද බඳින්නට ඔබහට හැමදාම
සුබ පතනවා බස්සී හදවතින් මම