Wednesday, May 20, 2015

23. කලුපාට අහසකට මොකට දුන්නද සඳක්?



පෝ දාට විතරක්ම ළඟින් හිඳ එක රැයක්
රන්පාට තරු හීනවලට කර ඔච්චමක්
පින්පාට තවරාන කලේ මහ රැවටුමක්
කලුපාට අහසකට මොකට  දුන්නද සඳක්?


8 comments:

  1. ඒකනේ කියන්නේ ගැහැණියත් "සඳ" වගේ කියලා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ආවාට ඉඳහිටල සඳ මූණ දැකගන්න
    අමතකද කිව්ව මම මව් බිමයි මගේ පණ
    නිල ඇඳුමෙ තරු ගැනම වෙන්න ඇති ඔබෙ හීන
    ඔබ දාල මම ආවෙ උපන් බිම රැකගන්න

    ReplyDelete
    Replies
    1. ඉයන් වෙනස්ම විදියකට හිතලා. මම හරිම ආසයි මේ කවියට!

      Delete
  4. මේක මම කලින් බැඳල හිටිය උත්තමියට අදාල කරල හිතුවම මට මෙහෙම හිතුන

    ඈ සඳ වගේ ගාලා ෆෙයා ඇන් ලව්ලි
    හිත දුම් රියකි එන්ජිම පැනලලු පීලි
    ගත කළු උනත් සිත් සුදු අය මට ලෝලී
    ගල් කඩනව අව්වේ නාගෙන දූලි

    ReplyDelete