Thursday, January 12, 2017

221.


ණයක් අරගෙන ඉරෙන් රන් කෙඳි
එකින් එක බන්දා
සඳක් රැයකට තනි රකින්නෙත්
ආදරේ හින්දා

කවක් අමුණා පොතක සඟවා
පිළිණ දෙමි නන්දා
තවත් දෙදොහක් ඉන්න ඉවසන්
රැගෙන යමි කැන්දා


No comments:

Post a Comment