Thursday, January 12, 2017

219. ධූලි ප්‍රතිමා


වස්සානයෙන් ඉක්බිති 
සේදී අතුරුදන් වෙන
ධූලියෙන් කල ප්‍රතිමා
තනා යන්නෙමි සඳවත

සදාකාලික ප්‍රේම ස්මෘති
ඔබට විඳගන්නට හැකි
ළයේ නිවුමෝනියාවෙන් මට
විඳවා මියෙන්නට හැකි


No comments:

Post a Comment