Thursday, October 1, 2015

129. අහේතුක තිගැස්සුම්





තුංග කඳු ඇද හැලෙනු 
දුටිමි මහ වැසි අතර
දැන් ඉතින් තුන් සිතම
පිනි තිතක් දකිද්දිත්
තිගැස්සී යයි විසිර


No comments:

Post a Comment