Thursday, October 29, 2015

158. සමනල්ලු ඉපදුනේ ඉගිලෙන්ට!





කල නොයුතු
සමනල් පියාපත් අත්ල අතරෙහි සිරකෙරුම
මනකල් වුවද දිලිසෙන පුයර කුඩු
පියාසැරියට නැවතුම් තිතක් තැබුම!

දිලිසෙන කුඩු ද
අසුරු සැනෙකින්
දිලිසීම නවතා මැකී යන

සමනල්ලු ඉපදුනේ ඉගිලෙන්ට!

1 comment:

  1. ගති ලස්සන කවියක්.....

    පරණ පොත් තුළ
    බලෙන් නොගැලවූ
    පරණ සමනල් තටුය..
    අලුත් පොත් තුළ
    අලුත් සමනල් තටුය
    බලෙන් ගැලවූ....

    තහනම්ය මින් පසු
    සමනලුන් මරන්නට

    සමනල්ලු ඉපදුනේ පැණි බොන්ට

    බයවේ ජස්!

    ReplyDelete