150. ගිනිකන වැටීගෙන - වැඳගෙන!
පුත,
අපි කුඩා දුහුවිලි කැබැලි වෙමු.
ඔබම දැල්වූ විදුලි එලියෙන්
දිලිසුණෝ බැබලුණෝ වෙමු.
"අගනුවර දීපන් ළමේකුට
විශ්ව ගම්මානයකි අහසම!
කේතුමති පුර සැණකෙලිය හෙට
නිදහස කවද ලැබුනම මොකද?"
වස වැරැද්දකි පුත!
විදුලි පන්දම තවම නුඹ අත
අප වෙතම දල්වාගෙන
ගිනිකන වැටීගෙන - වැඳගෙන!
post 150 ta suba pathum..
ReplyDeleteමෙහෙම ඉක්මනට කවි දැම්මම අපි කොහොමද ඉක්මනට කොමන්ට් කරන්නේ බස්සියේ.
ReplyDeleteමම යනවා බැරි වුන කවි ටික කියවන්න.....
Great rreading your post
ReplyDelete