Thursday, October 1, 2015

130. වෙව්ලුම්කන කවි





යන්තමින් ගැහෙන නොගැහෙන
පණ පොදකි ලයේ
වෙව්ලුම්කන කවියකත්
උණුහුමක් තියේ

පින්නෙන් තෙමී තෙත්වුන
මූසලම පැයේ
යන හිත ආයෙ හරවන
ස්වරපෙලක් වැයේ

7 comments:

  1. උණුහුම් හිතලක වෙව්ලන කවකි ප්‍රියේ.. :)

    ReplyDelete
    Replies
    1. හිම දියකරන උණුසුම් පදවැලුත් තියේ

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. යන්තමින් ඇහෙන රැහැයි හඬ
    සෝකාලාපයකි රැයේ
    ප්‍රේමයේ වැලි කැටද
    රිදුම් දී දැවටෙන්නේ පයේ...


    ලස්සනයි ජයවේවා

    ReplyDelete
    Replies
    1. ප්‍රේමාලාප ඉකිලන
      අඳුරුතම පැයේ
      ශෝකාලාප වැලිකැට
      ඉරි අඳියි ළයේ

      Delete