Thursday, September 24, 2015

128. ඒ කුඩා මිනිත්තුව





මල් වෙඩිලි ඇවිලුන
වෛවර්ණ තරු පුපුරු ඉහිරුන
ඒ කුඩා මිනිත්තුව
මගේ මුලු ජීවිතය

වෙඩි බෙහෙත් ගඳ දැනුනද
තවම විස්මෙන් ඔද වැද
ලබ් ඩබ් නද නගයි හද


4 comments:

  1. ඒ මිනිත්තුවට..... ඉන් පස්සේ මිනිත්තුව ?

    ReplyDelete
  2. සුන්දරයි.................

    ReplyDelete
  3. ගින තබා මල් වෙඩි
    ඈත දිව ගිය සොඳුරු අතැඟිලි
    මගේ මුළු ජීවිතය...

    තවම ඉඳහිට
    දිළිසුණත් ඇස්වල
    ගිනිකණව එමල් වෙඩි එළි...

    ජයවේවා බස්
    ලස්සනයි!

    ReplyDelete