මං කවි ලියනවා - කවි මාව ලිහනවා
සැදෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින්ඈත් වූ සද මගෙ සරා සද තනිවෙලා මා තනිවෙලා...ආ...වළාකුලකුදු නොමැති අහසේමලානික වූ මගේ සිතුවිලිගල් ගැසී ඇත පාළු වී ඇතකදුල පමණක් රජවෙලා...ආ...සැදෑ කළුවර...//ඔබේ ලෝකය මගේ ලෝකය අතර ඇත්තේ රැයක් පමණයිගව්ගණන් දුර ජීවිතේ බරමගේ හිස මත බරවෙලා...ආ....සැදෑ කළුවර...//ගායනය - විශාරද නන්දා මාලිනීපද රචනය - මඩවල එස්. රත්නායකසංගීතය - විශාරද නන්දා මාලිනී
පහන් සිල මමනොසැලි හිමිමද පවන වන තුරුසුළිසුළඟ නුඹ...
ප්‍රේමයට මන්ද මාරුතයක් සේම චණ්ඩ මාරුතයක් වන්ටද පුළුවන....
සැදෑ කළුවර කුර ගගා විත්
ReplyDeleteඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනිවෙලා මා තනිවෙලා...ආ...
වළාකුලකුදු නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාළු වී ඇත
කදුල පමණක් රජවෙලා...ආ...
සැදෑ කළුවර...//
ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව්ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බරවෙලා...ආ....
සැදෑ කළුවර...//
ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - මඩවල එස්. රත්නායක
සංගීතය - විශාරද නන්දා මාලිනී
පහන් සිල මම
ReplyDeleteනොසැලි හිමි
මද පවන වන තුරු
සුළිසුළඟ නුඹ...
ප්‍රේමයට මන්ද මාරුතයක් සේම චණ්ඩ මාරුතයක් වන්ටද පුළුවන....
ReplyDelete