ඇඩිඩාස් විලවුන් බිඳිති අහුරකි
හිස ඉහල අදින නොහික්මුණ නැහැතුඩකි
ගෙල රිදෙන බව හැමවිටම මතකයෙන් ගිලිහෙන්නෙකි.
ලා දුඹුරු
මහ ගැඹුරු
මද අඳුරු
දෙනෙතකි
නොපෙනෙන්න දිය සුළි
මල්වැඩ දමා ඇති සුදෝසුදු පෙණ රැලි
වියරු අකුණක් සැඟව තිබුනත්
ප්‍රේමණීයයි සල විදුලි එලි
සංතාප සෙවණැලි මකාලනු වස්
සංවේගයෙන් වුවද
සංගායනා කරමි
"අන්තරාදායකයි ගැඹුරු බළල් ඇස්!"
ලස්සනයි බස්සි අක්කේ ^_^
ReplyDeleteලස්සනයි.............
ReplyDeleteලස්සනයි.... ජයවේවා
ReplyDeleteතැන්කූ ඔයාල තුන්දෙනාටම!!
ReplyDeleteබසු කවි ටිකක් කියෝලා යන්න ආයෙත් ආවා මේ පැත්තට...කියවන්න පටන් ගත්ත එකම මරු ඈ.....
ReplyDeleteමරු හරිය
ReplyDelete