මං කවි ලියනවා - කවි මාව ලිහනවා
කොලපාට බිස්ස නමාගෙනවහිනවා එක දෝරෙටඇතුලේ හිටියත් නොතෙමිතෙමෙනවා මමවැස්සේ - හොඳටම !
ලස්සනයි උපයා!
කොලපාට බිස්ස නමාගෙන
ReplyDeleteවහිනවා එක දෝරෙට
ඇතුලේ හිටියත් නොතෙමි
තෙමෙනවා මම
වැස්සේ - හොඳටම !
ලස්සනයි උපයා!
Delete