Tuesday, July 14, 2015

76. දුම් රළකි පැල්පත් පියස්සේ





පිණිති වැහි අස්සේ
ලපැටි තේ දළු ගැස්සේ
කඳු හිස් අගිස්සේ
දුම් රළකි පැල්පත් පියස්සේ


13 comments:

  1. කෙටියි රහයි
    ලස්සනයි
    ජයවේ බස්!

    ReplyDelete
  2. හී.......... ලස්සනයි බස්සී අක්කේ

    ReplyDelete
    Replies
    1. බස්සි අක්කේ පුලුවන් නම් හොයන්ට මන් නංගිද මල්ලිද

      Delete
    2. ඒ සබරේ ඇනෝ ප්‍රෝෆයිල් එකක් හදාගෙන නේද?
      ඔහොම්ම බ්ලෝග් එකකුත් අටෝ ගත්තනම් පංකාදුයි!!

      Delete
    3. කතා ලතාවෙන් නම් හැඟෙන්නේ මල්ලි කෙනෙක් කියලයි.

      Delete
  3. ගිනි ගන්නවා වෙන්ඩත් පුළුවන්!!

    ReplyDelete
    Replies
    1. ඒකම තමයි රූපේ කියල තියෙන්නෙ. කඳුකරය කොයිතරම් ලස්සන වුනත් ගෙවල් ඇතුලෙ ගිනි.

      ඔය කවිය මූණුපොතේ පල කල වෙලාවේ අපේ රන්සිරිමල් අංකල් මෙන්න මෙහෙම පිලිතුරු කවියක් ලීවා;

      ඉර නැති දවස් නැත
      දිය නැති වැහිත් නැත
      කොහෙ බැලුවත් දියත
      ගිනි නැති ගෙයක් නැත

      Delete
  4. මෙයත් තලවකැලේ පැත්තේ ගිහින් වගේ..

    ReplyDelete
    Replies
    1. කවි ගෲප් එකක් ඇතුලෙ කට්ටියක්ම තරඟෙට වගේ පද හතරේ කෙටි කවිවලින් තලවකැලේ ගියා.

      Delete
  5. ලොකු කතාවක් කෙටියෙන්.. රහයි අක්කෙ.. ජය!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මල්ලි!

      Delete
  6. කවියෙ රස හරි බෝමැයි
    කෙටියි එනමුදු මිහිරියි
    සරළ බව හිත බන්දයි
    විඳිමි සිත් සේ සත්තයි

    ReplyDelete