Thursday, July 23, 2015

79. දෙන්න ළමයෝ ඉක්මනට





හාදු අහුරක් දියකර
ඔය බුරුසු රැවුල් මුස්න එහි පොඟවන්න
කෝ දෙන්න, දෙන්න ළමයෝ ඉක්මනට

හරි අන්ධකාරයි අද හැන්දෑව
 මුඩුම වැහිකළු ටික
මේ දැන්ම අතුගා දමන්නට ඕනෑය



No comments:

Post a Comment