නිමිත්ත :
"රූරා වැටෙමු" - රසිකා ගුණවර්ධන
සියක් පිණි කැට උඩ පැන
මවන්නේ වක ගැහුනු දේදුණු පොඩිතිය.
නො'එක් සුසුවඳ කැටිකර
සුලං රැල්ලක වෙලෙන්නේ මල් කිණිතිය.
ඔබේ අත්ලත සැඟවුන
හදක් ඇත සෙනෙහසින් නිති ගැබ්බර වුන.
උණු හාදු දියරක් ගෙන
දොලදුකකි සරතැස නිවන්නට අයැදින.
මං කවි ලියනවා - කවි මාව ලිහනවා
ReplyDeleteබස්සි අක්කේ ඇත්තටම කවි ඔයාව ලිහනවා
ලස්සනයි ගොඩාක්
බොහොම ස්තූතියි සබරේ මලයා
Delete(මල්ලි කෙනෙක් නේද? නංගි කෙනෙක්ද? නමෙන් හොයන්න බෑනෙ.)
//ඔබේ අත්ලත සැඟවුන
ReplyDeleteහදක් ඇත සෙනෙහසින් නිති ගැබ්බර වුන.
උණු හාදු දියරක් ගෙන
දොලදුකකි සරතැස නිවන්නට අයැදින.//
පුදුම තරම් රහ මේන් මේ ටික
තැන්කූ දිලා!
Deleteසුපිරි!!! ඊට වැඩිය ඉතින් තියන්ඩ දෙයක් නෑ!!
ReplyDeleteතැන්කූ රූපේ!
Delete