Thursday, July 9, 2015

70. හිටිවනම නතර වෙයි තත්පර






එහෙමමත් දවසකට
හිටිවනම නතර වෙයි
තත්පර

සැලෝලයිඩ් සිතුවමක
ඉපැරණි රස්තියාදුවක
විස්තර

අක්බඹරු කෙහෙ කැරලි
පෙලයි යලි යලි පෙලයි
හද සත්සර

කුඩා තාරුකාවක්
ගිනි අරන් පොලවට වැටෙයි
ඇස් තෙත්කර


4 comments:

  1. මෙහෙම කවි ලියනවට
    තරහයි
    මා කොනිත්තා මත්කර!

    ReplyDelete
    Replies
    1. හිහී! තැන්කූ උපයෝ!!

      Delete