Thursday, July 9, 2015

70. හිටිවනම නතර වෙයි තත්පර






එහෙමමත් දවසකට
හිටිවනම නතර වෙයි
තත්පර

සැලෝලයිඩ් සිතුවමක
ඉපැරණි රස්තියාදුවක
විස්තර

අක්බඹරු කෙහෙ කැරලි
පෙලයි යලි යලි පෙලයි
හද සත්සර

කුඩා තාරුකාවක්
ගිනි අරන් පොලවට වැටෙයි
ඇස් තෙත්කර


4 comments: