මං කවි ලියනවා - කවි මාව ලිහනවා
කෙටියි රහයිලස්සනයිජයවේ බස්!
එල ද බ්රා
හී.......... ලස්සනයි බස්සී අක්කේ
බස්සි අක්කේ පුලුවන් නම් හොයන්ට මන් නංගිද මල්ලිද
ඒ සබරේ ඇනෝ ප්‍රෝෆයිල් එකක් හදාගෙන නේද?ඔහොම්ම බ්ලෝග් එකකුත් අටෝ ගත්තනම් පංකාදුයි!!
කතා ලතාවෙන් නම් හැඟෙන්නේ මල්ලි කෙනෙක් කියලයි.
ගිනි ගන්නවා වෙන්ඩත් පුළුවන්!!
ඒකම තමයි රූපේ කියල තියෙන්නෙ. කඳුකරය කොයිතරම් ලස්සන වුනත් ගෙවල් ඇතුලෙ ගිනි.ඔය කවිය මූණුපොතේ පල කල වෙලාවේ අපේ රන්සිරිමල් අංකල් මෙන්න මෙහෙම පිලිතුරු කවියක් ලීවා;ඉර නැති දවස් නැතදිය නැති වැහිත් නැතකොහෙ බැලුවත් දියතගිනි නැති ගෙයක් නැත
මෙයත් තලවකැලේ පැත්තේ ගිහින් වගේ..
කවි ගෲප් එකක් ඇතුලෙ කට්ටියක්ම තරඟෙට වගේ පද හතරේ කෙටි කවිවලින් තලවකැලේ ගියා.
ලොකු කතාවක් කෙටියෙන්.. රහයි අක්කෙ.. ජය!!
ගොඩක් ස්තූතියි මල්ලි!
කවියෙ රස හරි බෝමැයි කෙටියි එනමුදු මිහිරියි සරළ බව හිත බන්දයි විඳිමි සිත් සේ සත්තයි
කෙටියි රහයි
ReplyDeleteලස්සනයි
ජයවේ බස්!
එල ද බ්රා
ReplyDeleteහී.......... ලස්සනයි බස්සී අක්කේ
ReplyDeleteබස්සි අක්කේ පුලුවන් නම් හොයන්ට මන් නංගිද මල්ලිද
Deleteඒ සබරේ ඇනෝ ප්‍රෝෆයිල් එකක් හදාගෙන නේද?
Deleteඔහොම්ම බ්ලෝග් එකකුත් අටෝ ගත්තනම් පංකාදුයි!!
කතා ලතාවෙන් නම් හැඟෙන්නේ මල්ලි කෙනෙක් කියලයි.
Deleteගිනි ගන්නවා වෙන්ඩත් පුළුවන්!!
ReplyDeleteඒකම තමයි රූපේ කියල තියෙන්නෙ. කඳුකරය කොයිතරම් ලස්සන වුනත් ගෙවල් ඇතුලෙ ගිනි.
Deleteඔය කවිය මූණුපොතේ පල කල වෙලාවේ අපේ රන්සිරිමල් අංකල් මෙන්න මෙහෙම පිලිතුරු කවියක් ලීවා;
ඉර නැති දවස් නැත
දිය නැති වැහිත් නැත
කොහෙ බැලුවත් දියත
ගිනි නැති ගෙයක් නැත
මෙයත් තලවකැලේ පැත්තේ ගිහින් වගේ..
ReplyDeleteකවි ගෲප් එකක් ඇතුලෙ කට්ටියක්ම තරඟෙට වගේ පද හතරේ කෙටි කවිවලින් තලවකැලේ ගියා.
Deleteලොකු කතාවක් කෙටියෙන්.. රහයි අක්කෙ.. ජය!!
ReplyDeleteගොඩක් ස්තූතියි මල්ලි!
Deleteකවියෙ රස හරි බෝමැයි
ReplyDeleteකෙටියි එනමුදු මිහිරියි
සරළ බව හිත බන්දයි
විඳිමි සිත් සේ සත්තයි