Tuesday, July 7, 2015

67. තුති!



එකම දවසේ පත්තර දෙකක බසු කවි දෙකක් පළවීම සතුටකි.

"බසු කවියක් වසත් සුළඟේ.." : කැමීලියා
"මචං යං බලපං" : සහන්
හොඳම යාලුවන් දෙන්නා හොඳම පණිවුඩ ගෙන ඒම තවත් සතුටකි.

වසත් සුළඟට නම් පොසොන් දවස්වල කවිය ඊ මේල් කලෙමි. මටත් අමතකව තිබූ අනිත් කවිය මවුබිම කොහෙන් හොයා ගත්තාදැයි පැනයකි, නමුත් බොහොම සතුටුය.

තුති! නොවක් තුති!

















5 comments: