Monday, August 10, 2015

95. මං වගේ පොත් ගුල්ලන්ට. . .





දුයිෂේන් කියන්නේ,
ආදරේ ගැන කුඩා කවියක්. . .
කුර්කුවේඋවේහි පොප්ලර්, 
බලාපොරොත්තුව ගැන ලියපු හයිකුවක්. . .
පාව්කා කොර්චාගින්, 
ඇකෝඩියනෙක ස්වර පෙලක්. . .
රතු චතුරස්‍රෙ,
කහ ගැහුන නවකතාවක,
රණ ගීත දළු දාන පිටුවක්. . .!


14 comments:

  1. මට තේරෙන්නේ නැති නම් :p

    ReplyDelete
  2. මට තේරෙන්නේ නැති නම් :p

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම තේරෙන්නැති වෙලා :D

      Delete
  3. දුෂේයින් පොප්ලර් ගස් දෙක රුසියානු ජන සංගීතය රතු චතුරශ්‍රය මවනවා අපේ පුංචිකාලේ කියවපු පොත් පෙළක මතකයන්.

    ReplyDelete
    Replies
    1. ඇති යන්තම් නලින් අයියටනම් තේරිලා කවිය

      Delete
  4. ඔව්.......................... හැම තැනකම අාදරය ඒහෙමමයි....

    ReplyDelete
  5. ලස්සනයි අක්කෝ................. ආදරේ හිතෙන සාහිත්‍යයක්

    ReplyDelete
  6. පාවුකාල රේල්පාර හදන්නකොට එතන ඉන්න තිබුනනම්.....

    ReplyDelete