මං කවි ලියනවා - කවි මාව ලිහනවා
වනස්පතියක ප්‍රේමය
නිහඬව විඳව විඳවා
සිසිලසම පෙන්වීමය.
සිඟිති මලකට මෙන්ම
පිළිල වැලකට පවා
ආදරෙන් සියොළඟම දන් දීමය.
No comments:
Post a Comment