Wednesday, December 2, 2015

174. ජන්මෙට වඩා පුරුද්ද ලොකු !




ගොනුන්ය, මිණි නොබැඳි
ඒ නමය පාර හරහට
හරහට!

සමාවෙන්න මහත්තයා
හෝන් හඬ හීන් මිමිණිල්ලක් වැනි
කීන් ගා සවන නොරැඳී නික්මිණි

අඩුම තරමේ පුස්වෙඩිලිවත්
හෝන් වෙනුවට පුපුරවන්නට බැරුවද?
ගොනෙකුට උනත්
ජන්මෙට වඩා පුරුද්ද ලොකු බව
හිතුනේම නැතුවද?


4 comments:

  1. මේකට ලඟින් යන කතාවක්
    දේශපාල කෙනෙක්ගේ වාහනේ පස්සෙන් ඇවිත් ඇන්නලු තව වාහනයක්
    මිස්ට දේශපාල රෙද්දත් උස්සන් බැස්සලු
    උඹලෑ අම්මට වගකීඊඊඊමෙන් කියන්නේ කියා ගෙන

    ReplyDelete
  2. ගුටි කාල පුරුදු උන එකා උනත්
    කියන්නේ..
    ගහනවා නම් ගහපන්
    රිදෙන්න..
    ආයි අතපත ගාන්නේ
    අහවල් එකද?..
    එහම තමයි ලොකුවෙන්නේ ජන්මෙට වැඩිය..
    පුරුද්ද..

    ReplyDelete