ගොනුන්ය, මිණි නොබැඳි
ඒ නමය පාර හරහට
හරහට!
සමාවෙන්න මහත්තයා
හෝන් හඬ හීන් මිමිණිල්ලක් වැනි
කීන් ගා සවන නොරැඳී නික්මිණි
අඩුම තරමේ පුස්වෙඩිලිවත්
හෝන් වෙනුවට පුපුරවන්නට බැරුවද?
ගොනෙකුට උනත්
ජන්මෙට වඩා පුරුද්ද ලොකු බව
හිතුනේම නැතුවද?
Like
ReplyDeleteමේකට ලඟින් යන කතාවක්
ReplyDeleteදේශපාල කෙනෙක්ගේ වාහනේ පස්සෙන් ඇවිත් ඇන්නලු තව වාහනයක්
මිස්ට දේශපාල රෙද්දත් උස්සන් බැස්සලු
උඹලෑ අම්මට වගකීඊඊඊමෙන් කියන්නේ කියා ගෙන
ගුටි කාල පුරුදු උන එකා උනත්
ReplyDeleteකියන්නේ..
ගහනවා නම් ගහපන්
රිදෙන්න..
ආයි අතපත ගාන්නේ
අහවල් එකද?..
එහම තමයි ලොකුවෙන්නේ ජන්මෙට වැඩිය..
පුරුද්ද..
ලස්සනයි බස්සියේ
ReplyDelete