මං කවි ලියනවා - කවි මාව ලිහනවා
ජයවේවා
සුබ පැතුම්.
ඇතිවෙන්ඩ කෑම තියෙනවා නේද?
සෞම්‍ය ලියනගේ????? මම එනවා මම එනවා......හැබැයි ඉතින් 4 වෙනකොට ආපහු දුවන්න බලාගෙන එන්නම් ඈ !!
වැඩේ සුපිරියට ගියා. තෙවැනි දෙසුම අසන්නට කලින් එන්නට වීම ගැන කණගාටුයි.ගෙදර ගිය ගමන් පුතයා පොත අරගෙන කන්න බොන්න වත් ඉස්පාසුවක් නැතිව කියෙව්වා. අන්තිමේ ළඟට ඇවිත් කිව්වා, " කවි ටික නම් වෙඩි වගේ." කියලා. ඒ විතරක් නම් මදැයි. එයාගෙ අම්මා එක්ක නත්තල් සීයලා ගැනපොඩි කතාබහක් යන අතරතුරේ දී මම පොත ඇය අතට දීලා කිව්වා "චන්දරේ කියවන්න." කියලා. කතාවට හොට දාපු පුතයා කියනවා " ලුණු මිරිස් එක්ක ළමයින්ට රොටී කවන චන්දරේ..." හාදයා ට පාඩම් කරන්න තියෙන් ඒවා නම් එකසිය අට පාරක් කියෙව්වත් මතක හිටින්නේ නැහැ. මේවා නම් ඔන් ද ස්පොට්. ජයවේවා බස්සී!!
ජයවේවා
ReplyDeleteසුබ පැතුම්.
ReplyDeleteඇතිවෙන්ඩ කෑම තියෙනවා නේද?
ReplyDeleteසෞම්‍ය ලියනගේ????? මම එනවා මම එනවා......
ReplyDeleteහැබැයි ඉතින් 4 වෙනකොට ආපහු දුවන්න බලාගෙන එන්නම් ඈ !!
වැඩේ සුපිරියට ගියා. තෙවැනි දෙසුම අසන්නට කලින් එන්නට වීම ගැන කණගාටුයි.
ReplyDeleteගෙදර ගිය ගමන් පුතයා පොත අරගෙන කන්න බොන්න වත් ඉස්පාසුවක් නැතිව කියෙව්වා. අන්තිමේ ළඟට ඇවිත් කිව්වා, " කවි ටික නම් වෙඩි වගේ." කියලා.
ඒ විතරක් නම් මදැයි. එයාගෙ අම්මා එක්ක නත්තල් සීයලා ගැනපොඩි කතාබහක් යන අතරතුරේ දී මම පොත ඇය අතට දීලා කිව්වා "චන්දරේ කියවන්න." කියලා. කතාවට හොට දාපු පුතයා කියනවා " ලුණු මිරිස් එක්ක ළමයින්ට රොටී කවන චන්දරේ..." හාදයා ට පාඩම් කරන්න තියෙන් ඒවා නම් එකසිය අට පාරක් කියෙව්වත් මතක හිටින්නේ නැහැ. මේවා නම් ඔන් ද ස්පොට්. ජයවේවා බස්සී!!