Monday, June 29, 2015

63. පින්තූර





මදක් අවපැහැ වුව,
කලකට ඉහත විසි කල,
පින්තූරයක් ඇත තව,
කනප්පුව යටින් එබි එබී මග බලබල…!


3 comments: