Wednesday, June 3, 2015

58. හැබැහින් එන්න බැරි ඒකය






සිහින ඇතුලට නිතර හිස පොවමි.
දිවා සිහිනෙක රෝස පැහැයෙන් මත්වෙමි.

දිගැටි ඇහි දාර අග සරන්නෙමි.
බුහුටි අතැඟිලි අතර වෙලෙන්නෙමි.

අත්ල හොඳටෝම සීතලය
හැබැහින් එන්න බැරි ඒකය.
නොලියු කවි වැඩියෙන් රස ය.
ඇල්පෙනෙති තුඩුද මල් පුබුදා ය.


2 comments:

  1. ආදරේ මුසුවු මල්
    තෑගි වන කොට්ට උර මත
    පුබුදන ලස්සන
    තියුණු ඇල්පෙනිති තුඩ

    ලස්සන කවියක් යශ්

    ReplyDelete
  2. //නොලියු කවි වැඩියෙන් රස ය.// හ්ම්ම්.. එකඟයි

    ReplyDelete