Thursday, September 8, 2016

205. පාර වැරදුනෙද, නැත, රාහු ගිල්ලෙද?


මීරි නෙළුම් තුඩු පුබුදා දැහැන් බිඳ
සාර සියක් සිතුවම් හද බිතෙහි ඇඳ
නෑර දෙඅත් එමි-ඉමි පිළිණ දුන් සඳ
පාර වැරදුනෙද, නැත, රාහු ගිල්ලෙද


1 comment:

  1. ආච්චිගේ රෙද්ද කාලෙකින්.. එක පාර තුන හතරක් පබිලිස් වෙලා. හැක්

    ReplyDelete