Monday, February 15, 2016

199. දුහුවිලි



දුහුවිලි !
පියස්සේ උළු බිඳුන 
හිදැස්සෙන් ඇද හැලෙන
සතුටු බමනෙක වෙස් ගෙන
උදා හිරු රැස් වටා රැස්කන

රන් සුණු දිස්නයක් දී
මොහොතකට ඇස රවටන


3 comments:

  1. මා සොයනු දේ
    නොපෙන්වන රිසියෙන්
    ඇසේ පිය වස්සවන...

    දුහුවිලි

    ReplyDelete
  2. ..ඔව්...මොහොතකට ඇස් රවටන

    ReplyDelete
  3. ..ඔව්...මොහොතකට ඇස් රවටන

    ReplyDelete