Thursday, January 12, 2017

216. අත්වැසුම් ඇඳගෙන එන්න!



මැලියම්
වහා ඇලවෙන සුළුය
ඇඟිලි තුඩු පරිස්සම් කරගන්න

සැමරුම්
හදේ පැළවෙන සුළුය
නොදැක්කා වගේ නික්මීයන්න

මල් ලපෙති ඉතිරිකර
නටු කැබලි ගිනිලන්න
කටු ඇනෙන්නට හැකියි
ඝනැති අත්වැසුම් ඇඳගෙන එන්න!

No comments:

Post a Comment