Monday, August 10, 2015

91. ආදර වර්ණ





ආදරය,
මගේ පපුතුරේ රැඳි,
සුදෝ සුදු හිස් පිටුවකි.
ඔබේ අත්ලත ඇති,
වෛවර්ණ ක්‍රෙයෝන් කූරු අහුරකි.


3 comments:

  1. ලස්සන සිතුවමක් අඳින්න කියාපු ගැලපීමක්..

    ReplyDelete
  2. මක මකා අඳින්නට හැකි
    හිස් පිටුව කිම ඉඩ මදි?

    ReplyDelete