tag:blogger.com,1999:blog-4066421896458212112.post1713194413480521968..comments2023-11-02T21:53:28.194+05:30Comments on කවි ලොසින්ජර: 239. ශෝකභරිතයි හිතෙන තැන්බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-4066421896458212112.post-60570467567653909422017-01-15T11:22:15.536+05:302017-01-15T11:22:15.536+05:30මාලතී මල් ගැවසි
ගෙතූ දිගු වරලසෙහි
මල් සුවඳ ඉතිරිවෙ...මාලතී මල් ගැවසි
ගෙතූ දිගු වරලසෙහි
මල් සුවඳ ඉතිරිවෙයි
හලා පීරෑ පසුද

රැයේ සඳ එබෙන සඳ
නැගෙන සුසුමක අගට
එකතුවී පාව ගොස්
තැවරෙන්න සිහිනයක

ශෝකයය කියන්නේ
කෙස් අගිසි වල රැඳුන
අන්න ඒ මල් සුවඳ
අවුස්සන හිතිවිලියරන්සිරිමල් (ලොකු)https://www.blogger.com/profile/01526073887914893918noreply@blogger.com