tag:blogger.com,1999:blog-4066421896458212112.post8088598863859699624..comments2023-11-02T21:53:28.194+05:30Comments on කවි ලොසින්ජර: 82. කුඩා හෘදයාබාධද? පසු කම්පනද? නැත්තම් මදුරු කරදරද?බස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4066421896458212112.post-69984469813194088722015-07-25T09:14:28.004+05:302015-07-25T09:14:28.004+05:30අපෝ පව් වැඩ ඔවා!අපෝ පව් වැඩ ඔවා!රූපේhttps://www.blogger.com/profile/04228815697269956120noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-18396313998317738232015-07-24T09:56:18.643+05:302015-07-24T09:56:18.643+05:30//චටස් ගානවා තාම උඹ යන්න ගිය මතකය//
මරු!//චටස් ගානවා තාම උඹ යන්න ගිය මතකය//
මරු!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-376827189500742882015-07-24T09:55:56.100+05:302015-07-24T09:55:56.100+05:30හිහී! අනේ මන්ද නේ?හිහී! අනේ මන්ද නේ?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-20811181201107537082015-07-24T09:55:35.214+05:302015-07-24T09:55:35.214+05:30එයා පුවත්පත් කලාවේදිනියක් නිසා දැනටම දන්නවා ඇති. :...එයා පුවත්පත් කලාවේදිනියක් නිසා දැනටම දන්නවා ඇති. :)
හිතනලන්තයෙ කමෙන්ට් දාන්න පුලුවනි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-65306190078770910092015-07-24T09:54:39.557+05:302015-07-24T09:54:39.557+05:30ස්තුතියි වර්ණ!ස්තුතියි වර්ණ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-51436564860577281272015-07-24T09:54:24.554+05:302015-07-24T09:54:24.554+05:30පළමු විරහව හෘදයාබාධයක් වගේ උනත් පහු වෙද්දි ඒවගේ දේ...පළමු විරහව හෘදයාබාධයක් වගේ උනත් පහු වෙද්දි ඒවගේ දේවල්වලට පුරුදු වෙන්නෙ නිරායාසයෙන්. කාලයක් ගියාම මදුරුවා විදින්න කලින් තලල දාන්න පවා පුරුදු වෙන්න පුලුවනි.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-54601479283802439512015-07-23T14:36:17.034+05:302015-07-23T14:36:17.034+05:30කුඩා වුනත් හෘදයාබාධය
අඬා වැටෙයි හීන මාළිගය
නගන්නේ ...කුඩා වුනත් හෘදයාබාධය
අඬා වැටෙයි හීන මාළිගය
නගන්නේ කෝහොමද මරණීය මදහස
චටස් ගානවා තාම උඹ යන්න ගිය මතකයAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-66532321188395668752015-07-23T12:35:53.783+05:302015-07-23T12:35:53.783+05:30මදුරු කේස් ඒකක් නෙමෙයි මං හිතන්නේ අර පැත්තකින් ය...මදුරු කේස් ඒකක් නෙමෙයි මං හිතන්නේ අර පැත්තකින් යන කඩියෝ ටික කාලාද කොහෙද????Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-78370073425240306372015-07-23T12:31:15.984+05:302015-07-23T12:31:15.984+05:30හිතන ලන්තේ කවියක් තරුණයා පත්තරේ පළවෙලා බස්
වඩා සංව...හිතන ලන්තේ කවියක් තරුණයා පත්තරේ පළවෙලා බස්
වඩා සංවර ඩබල් ඩෙකරය ඔබ
කියන්න විදියක් නෑ ඒකෙ කොමෙන්ට් දාන්න බෑනේ
පුළුවන් නම් අමිලානියට කියන්න
ජයවේ බස්!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-40370853225618280002015-07-23T12:26:50.824+05:302015-07-23T12:26:50.824+05:30වෙනස් කියන්නෙ වෙනස්ම වෙනස් සිතුවිලි ගොන්නක්
ජයවේ බ...වෙනස් කියන්නෙ වෙනස්ම වෙනස් සිතුවිලි ගොන්නක්
ජයවේ බස්!!!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-28354056649400224992015-07-23T12:17:20.806+05:302015-07-23T12:17:20.806+05:30කුඩා හෘදයාබාධද? පසු කම්පනද? නැත්තම් මදුරු කරදරද?
...කුඩා හෘදයාබාධද? පසු කම්පනද? නැත්තම් මදුරු කරදරද?

තරහ අවසර බස්සී අක්කේ මේක තේරුන්නැනේ හයියෝමිත්ර වර්ණ (සබරේ ඇනෝ)https://www.blogger.com/profile/00568399092173586082noreply@blogger.com