tag:blogger.com,1999:blog-4066421896458212112.post2884421209425246242..comments2023-11-02T21:53:28.194+05:30Comments on කවි ලොසින්ජර: 104. අත්ල සීතල මන්ද නො අසන්නබස්සි (Yash)http://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-4066421896458212112.post-24272788951244960772016-03-02T10:44:42.607+05:302016-03-02T10:44:42.607+05:30වචන පාවිච්චි කරලා තියෙන විදිහ ලස්සනයි. - අත්ල සීතල...වචන පාවිච්චි කරලා තියෙන විදිහ ලස්සනයි. - අත්ල සීතල මන්ද නොඅසන්න - ලස්සනයි.

නාරද දිසාසේකරගේ සින්දුවේ දෙවෙනි කොටසේ දෙවෙනි පේළිය "පුඟුලන් මැද දෙරණේ" විය යුතුයි යැයි යෝජනා කරනවා.
පුඟුලන් - පුද්ගලයින්Anonymoushttps://www.blogger.com/profile/05136820400407681687noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-46326936816659824462015-08-28T11:53:53.965+05:302015-08-28T11:53:53.965+05:30හෙහේ! තැන්කූ වේවා ඉඳිකටුස්!හෙහේ! තැන්කූ වේවා ඉඳිකටුස්!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-19305299527652815962015-08-28T11:53:32.194+05:302015-08-28T11:53:32.194+05:30බොහොම ස්තූතියි අහසින් එන්නා!බොහොම ස්තූතියි අහසින් එන්නා!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-24362618942708723012015-08-28T11:53:14.384+05:302015-08-28T11:53:14.384+05:30තැන්කූ වර්ණ!තැන්කූ වර්ණ!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-54899601464672954642015-08-27T02:32:04.213+05:302015-08-27T02:32:04.213+05:30සෑහෙන්න බර කරලා ලියපු කවියක්නේ.. මරු මරු ..සෑහෙන්න බර කරලා ලියපු කවියක්නේ.. මරු මරු ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-4444368782583117182015-08-26T19:55:25.886+05:302015-08-26T19:55:25.886+05:30මටත් එහෙමයි බං. වදන් තෝරා ගැනීම සහ යොදාගැනීම අතින්...මටත් එහෙමයි බං. වදන් තෝරා ගැනීම සහ යොදාගැනීම අතින් ඉහලයි.අහසෙන් එන්න(කසුන්)https://www.blogger.com/profile/16270828781190652742noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-73889602825439347842015-08-26T16:53:31.308+05:302015-08-26T16:53:31.308+05:30අලුත් වදන් අලුත් යෙදුම් අලුත් කියමන් (මට)
ලස්සනයි ...අලුත් වදන් අලුත් යෙදුම් අලුත් කියමන් (මට)
ලස්සනයි බස්සියෝ!Nuwan Shttps://www.blogger.com/profile/05908563627411377064noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-12707901390917713422015-08-26T16:26:37.034+05:302015-08-26T16:26:37.034+05:30අනිවාර්යයෙන්ම එය එසේය!අනිවාර්යයෙන්ම එය එසේය!බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-71533132876353428892015-08-26T16:26:14.425+05:302015-08-26T16:26:14.425+05:30ඒක හරිම ලස්සන කියමනක්.ඒක හරිම ලස්සන කියමනක්.බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-46031409831516830452015-08-26T15:34:41.560+05:302015-08-26T15:34:41.560+05:30ඒ සිංදුවේ ලිරික්ස් දැක්කට පස්සෙ මේ කවියෙ අඩුපාඩු ග...ඒ සිංදුවේ ලිරික්ස් දැක්කට පස්සෙ මේ කවියෙ අඩුපාඩු ගොඩාක් පෙනිලා මං මානසිකව වැටිලා දත් දෙකකුත් කැඩුන ඒයි. හිහී! ඒක මාර ලස්සනයි නේ?බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-68211267970419831462015-08-26T14:10:11.324+05:302015-08-26T14:10:11.324+05:30මලින්ද ලොක්කා කියල තිබුනා.. “පාළොස්වක දිනක අහසේ සද...මලින්ද ලොක්කා කියල තිබුනා.. “පාළොස්වක දිනක අහසේ සද කියන්නේ දීප්තිමත් සිදුරක්“ කියලා.. දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-43165094371388772432015-08-26T14:02:09.966+05:302015-08-26T14:02:09.966+05:30ජීවිතේම බලාපොරොත්තු ගොඩක්. ඉටුවෙන ඉටු නොවෙන හැමදේම...ජීවිතේම බලාපොරොත්තු ගොඩක්. ඉටුවෙන ඉටු නොවෙන හැමදේම ... මේ හැබෑ නොවන හීනයක් වුනොත් ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-4066421896458212112.post-67707053787110766332015-08-26T14:00:45.735+05:302015-08-26T14:00:45.735+05:30කවියේ රටාව දැක්කම ඉස්සෙල්ලම මතක් වුනේ මේ ගීතය
චන්...කවියේ රටාව දැක්කම ඉස්සෙල්ලම මතක් වුනේ මේ ගීතය

චන්ද්ර බිම්බයුරු ඔබෙ වත පවසයි
මෘදු හදවතක තතු..
ඉන්ද්රනීල මිණි සේම දෙනෙත් යුග
නොකරමි දිනක රතු..//

අන්ද මන්ද දැඩි චන්ඩ සිතුම් ඇති
ඉදුරන් මැද දෙරණේ..
ඉන්ද්රඛීලයක් සේ මම ඉන්නෙමි
නිරතුරු ඔබ සෙවනේ...

චන්ද්ර බිම්බයුරු...//

අදත් සිනාසී හමුවන අයුරින්
භින්න රුචික මෙලොවේ...
හෙටත් උදෑසන පිබිදෙන දෑසින්
අප හමුවිය යුතු වේ...

චන්ද්ර බිම්බයුරු...//

ගායනය : නාරද දිසාසේකර
සංගීතය : නාරද දිසාසේකර
පද රචනය : කරුණාරත්න අබේසේකර

https://www.youtube.com/watch?v=Zo50tWiR7Vg
ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.com